nubia V80 Pro

ගාල්ල
LKR 55
9 නැරඹීම්
තත්ත්වය
භාවිත කළ

විස්තරය

අරන් මාස 9 සල්ලි හදිස්සියකට දෙන්නේ නොබිය v80 pro 7tn එක්ක ලූක් එක බොක්ස් පිටින් දෙන්නේ baek cavar එක dok එක කේබල් එක free ගත්තේ 60 කට දෙන්නේ 55

සුදු පැහැති පසුපස ආවරණයක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනයකි. පිටුපස කැමරා තුනක් සහ “108 MP” සලකුණක් ඇත.

පැත්තේ රතු පැහැති බොත්තමක් පෙනේ. හොඳින් වැඩ කරනවා රැම් 8 රෝම 256

KOYO හි ආරක්ෂිතව සිටින්න

ගෙවීමට පෙර භාණ්ඩය පරීක්ෂා කරන්න. චැට් තුළ OTP කේත හෝ කාඩ් විස්තර බෙදා නොගන්න.

සියලු ආරක්ෂක උපදෙස්